ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

 
ජී ජී සරත් කුමාර අංක 67 තිතියාකොළවත්ත,දිගම්පතහ,කිඹිස්ස ඔවුන්ගේ ලිපිනයයි.මෙම පිරිසට එක්වු ආධාරයක් කළ හැකි කෙනකු වේ නම් 071-9256262 ට ඇමැතීමෙන් හෝ ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුම් අංක 74317349 ට මුදල් බැර කළ හැකියි.

දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක් දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති.

මෙම යුවළගේ පළමු පිරිමි දරුවා හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.දෙවැනි දියණිය මෙවර පෙර පාසලලට ඇතුලත් කැර ගැනීමට නියමිතව සිටින්නීය.
ඊළගට උපන් නිවුන් දරු තිදෙනාගෙන් දැරියක මිය ගියාය.අනෙක් දරු දෙදෙනා ද දැඩි අසනීප තත්ත්වයේ පසුවීම නිසා මෙම යුවළ වැඩි කාලයක් සිටියේ රෝහල්වලය.
කුළී වැඩ සහ ගොවිතැන් කරන දරුවන්ගේ පියා වන ජී ජී සරත් කුමාර (33) දරුවන් ජීවත් කරවීමේ සටනක යෙදෙමින් සිය ආදණිය බිරිය වන ජී මාලනි චන්ද්‍රාවතී යන අයට දරුවන් බලා ගැනීමට ද සහාය වෙමින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් පෝෂණය කළේය.
එහෙත් දැන් කිරි පැකැට්ටුවක් හෝ මිලදී ගැනීමට ඔවුනට වත් කමක් නැත.
ඉතා අපහසුවෙන් ලබා ගන්නා කිරි පැකැට්ටුව දරුවන් දෙදෙනාට ලබාදෙද්දී කිරී මදි වී නොදරුවෝ හඩා වැටෙන අතර එක් කිරි බෝතලයට නොදරුවෝ පොර කද්දී මෙම යුවළ සහ අනික් දුරු දෙන්නා අසරණ වී සිටිති.





Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්