ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අරලගංවිල, වීරාන, ඉසෙඩ් – ඊ ඇළට වැටී අතුරුදන් වූ බව පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඇළට වැටුණු ස්ථානයේ සිට කිලෝමීටර 16 ක් දුරින් පිහිටි සෙවනපිටිය ප්‍රදේශයෙන් 14දා රාත්‍රී අදාළ මළ සිරුර සොයාගත් බව ය.

අරලගංවිල පොලීසියට අනියුක්තව සේවය කළ සරත් විජේසිරි නම් 45 හැවිරිදි එම පොලිස් සැර‍යන්වරයා පෙරේදා රාත්‍රී සේවය නිමවා යමින් සිටියදී අනතුරට ලක්වන්නට ඇති බව පොලීසිය පැවසීය.

ඔහු පදවා ගෙන ගිය යතුරු පැදිය ඇළ ඉවුරේ වැටී තිබියදී සොයා ගැණුනු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.


මේ අතර, පෙරේදා පස්වරුවේ, රාජාංගනය වැවට යතුරුපැදියක් පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුරද අද උදෑසන සොයා ගැනිණ‍.

පොලීසිය පැවසුවේ, පෙරේදා සවස 3.00 ට පමණ රාජාංගනය වැව්බැම්ම මතින් ධාවනය වූ යතුරුපැදියක් වැවට පෙරළීමෙන් එම පුද්ගලයා අතුරුදන් වූ අතර තවත් පුද්ගලයකු රෝහල්ගත කෙරිණ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, පහලගිරිබාව, පොතානේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්