ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පුංචි තිරයේ සංවේදී පෙම්වතා ධනංජය සිරිවර්ධන සැබෑ ජීවිතයෙත් පෙම්වතෙක් කියලා දැන් හුඟක් අයට රහසක් නෙවෙයි. ඒත් පෙම්වතෙක් කියල කිව්වට කාගෙ පෙම්වතාද කියලා කිසිම තැනක කියලා තිබුණෙ නෑනේ... සමහරු ධනංජයගෙ පෙම්වතිය නිළියක් වෙන්න ඇති කියලා හිතුවා.

තවත් සමහරුන්ට ඒ ගැන හිතාගන්නවත් බැරි වුණා. ධනංජයගේ පෙම්වතිය කවුද කියලා සාක්‍ෂිත් ඇතුවම ඔයාලාට කියන්න ඔන්න අපි හිතුවා...

කොහොමද ධනංජයගෙ මනමාලි ලස්සනයි නේද?
මනමාලි කියලා කිව්වෙ වැරදීමෙන් නෙමෙයි. ඇත්තටම මේ සුන්දර යුවතිය දැන් ධනංජයගේ මනමාලි වෙලා නීති පොතේත් අස්සන් කරලා ඉවරයි. මේ පින්තූරයත් ඒ සුබ දවසෙදි ගත්ත පින්තූරයක්. ධනංජය පේ‍්‍රමය ගැන, විවාහය ගැන කට හෙල්ලුවෙ නැති වුණාට ඒ යුතුකම ඔයාලා වෙනුවෙන් ඉටු කරන්න ඔන්න අපි ඉස්සර වුණා... ඒ විතරක් නෙමෙයි දෙන්නගේ විවාහ මංගල්‍යය ලබන අපේ‍්‍රල්වල මහ ඉහළින් සමරන්න ඔන්න, මේ දවස්වල ලහි ලහියේ ලෑස්තිවෙනවලු...
ආරංචියේ හැටියට ධනංජයගේ පෙම්වතිය විදෙස් රටකලු පදිංචි වෙලා ඉන්නේ... පරණ පේ‍්‍රමයක් ආයෙමත් දලු දාලා කියලයි ඒ ගැන දන්න උදවිය නම් කියන්නේ... ඒ ආරංචිවල ඇත්ත නැත්ත වගේම පේ‍්‍රම කතාවේ සුලමුලත් ඉක්මනින් ධනංජයගෙන්ම අහලා අපි ඔයාලට කියන්නම්... අයිතිකාරයටත් හොරෙන් එයාගෙ පෙම්වතිය ගැන ඔයාලට කිව්වට අපේ යාළුවා අපි එක්ක අමනාප නොවේවි කියලා හිතනවා... අපි නම් ඔන්න හිතේ කහටක් නැතුව දෙන්නටම සුබ පතනවා..

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්