ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මල්ලිට බඩගිනි ඇති කියා මාස 4 බිළිඳාට අක්කා
තෝසේ කවලා කෑම සිරවී මරුට

මව්කිරි පමණක් ලබාදෙන වයසේ පසුවූ මාස 4 බිළිදෙකුට අවුරුදු 7ක්වූ වැඩිමල් සොයුරිය නොදැනුවත්කමින් තෝසේ කවන්නට ගොස් මියයාමේ අවාසනාවන්ත පුවතක් ගම්පහ මොරගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.
රොනන් ජෝජ් ජෝෂප් නමැති මාස 4ක් වයසැති මේ සි`ගිති දරුවා සිද්ධියවූ දිනයේ සාලයේ තොටිල්ලේ සිටියදී මව
කුස්සියට ගොස් තිබෙන අතර දරුවාට වැඩිමල් වයස 7 ක්වූ අක්කා උදෑසන ආහාරයට ලබාදුන් තෝසේ එකකින් කැබැල්ලක් කඩා සාලයේ සිටි කුඩා දරුවාගේ කටේ ඔබා තිබෙනවා.
මේ කිසිවක් නොදත් මව නැවත සාලයට එනවිට දරුවා අපහසුවෙන් ද`ගලද්දී කටේ කිසිවක් ඇති බව වැටහී බලද්දී දියණිය පවසා ඇත්තේ මල්ලිට බඩගිනි ඇති කියල හිතල මං එයාට තෝසේ කැව්වා..ලෙසිනි.

වහාම දරුවාගේ කටේ තිබුණ තෝසේ කැබලි ඉවත් කරන්නට නිවසේ අය උත්සාහ කළත් ඇතැම් කැබලි ඒ වනවිටත් උගුර ඇතුළට කිඳාබැස සිරවී තිබීම නිසා දරුවා අපහසුවෙන් ද`ගලා කෑගසමින් සිට තිබෙනවා. දරුවා පාදවලින් ඔසවා පිටට තට්ටු කළත් පලක් නොවූ බවත් අවසානයේ හුස්ම ගන්නට අපහසුවෙන් දැ`ගලූ බවත් මව පැවසුවා.

වහාම ගම්පහ රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත්තත් තෝසේ කැබලි පිටඋගුරේ යාම නිසා අවාසනාවන්ත ලෙස දරුවා මියගිය බව වෛද්‍යවරු ප‍්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධ වීඩියෝ වාර්තාව පහතින්

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්