පසුගිය සෙනසුරාදා (07) දින
පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්
රාමනායක වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ උණුසුම් කතාවක් සිදු
කළේය.
හැමවිටම එවන් කතාවකදී බාධා කිරීම් සිදු කරමින් රජයේ ගුණ ගයන පාර්ලිමේන්තු මන්ත්‍රී අස්වර් එම කතාවටද විරුද්ධ වෙමින් කෑ කෝ ගසන්නට පටන්ගෙන තිබුණි.
වෙනදා මෙන් නොව තවත් රන්ජන්ගේ කතාවලට බාධා කිරීම් නොකරන්නටම රන්ජන් රාමනායක විසින් අස්වර් වෙත කනේ පහරක් එල්ල කරේ පහත පරිද්දෙනි.
රන්ජන් : විදේශ ප්‍රතිපත්ති ගැන කතාකරනකොට මම තිත්ත ඇත්ත කතා කරන කෙනෙක්..අපේ රජයත් මේ වැරදි කරා..අපේ රටේ හිටපු නායකයොත් ඒ මෝඩ කම කළා..අද ඉන්න නායකයොත් ඒ මෝඩ කමම කරනවා..
(අස්වර් කතාවට බාධා කරයි)
රන්ජන් : තමුන්නාසේ වැඩක් නෑ.. තමුන්නාන්සේගේ **** කපල තියෙන්නේ පොඩි කාලේ පල්ලියේ..පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න..වාඩිවෙන්න..වාඩිවෙලා අහගෙන ඉන්න..
(අස්වර් නැවතත් කතාවට බාධා කරයි...)
තමුන්නාන්සේගේ **** කැපුවේ පල්ලියේදී..සුන්නත් කලේ පල්ලියේ..දැන් වාඩිවෙන්න...you are pointless..you are always pointless..
රීති ප්‍රශ්නයක් නගමින් නැගී සිටි අස්වර් එයට විරුද්ධ වූ අන්දම
අස්වර් : මගේ පොයින්ට් එක *** පල්ලියේදී කියල කිව්වා..මගේ ***** පල්ලියේදී කියල කිව්වා..ඒක ඉස්ලාම් ධර්මයට විරුද්ධව කරපු කතාවක්..
රන්ජන් : ඔබතුමා සුන්නත් කරපු එක ගැන පල්ලියේ කතාකරගන්න
එහි සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න