ගල්ගමුව
සියඹලන්ගමුව යාය 05 අක්කර 50 ප‍්‍රදේශයේ කපුමහතෙකු තම නිවස තුලදීම තියුණු
ආයුධයකින් ජනනේද්‍රිය කපා ඊයේ රාත්‍රියේ මරා දමා තිබුනා.
42 හැවිදිරි දෙදරු පියකු වන තම ස්වාමියා මරා දැමීම පිළිබඳව ඔහුගේ බිරිද හඬමින් දරුවා තුරුලූ කරන් පවසන්නේ මෙවැන්නක්
"මම එහා ගෙදර සෝමා අක්කා එක්ක නුගේ ලගට ගියා භාරයක් වෙන්න කියලා 10 ට විතර ගෙදර ඇවිත් බලද්දි පුතා කෑ ගහලා කීවා තාත්තව කපලා මරලා දාලා කියලා.
අනේ මම හීනකින්වත් හිතුවේ නෑ අපේ මහත්තයාට හතුරෝ ඉන්නවා කියලා. ඇයි අප්පා මෙහෙම දෙයක් මට කෙරුවේ"
සිදුවීම සමිබන්ධයෙන් ගල්ගමුව පොලීසිය පරීක්‍ෂණ පවත්වති