ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

හිරු ටී.වී. ඔස්සේ අද රාත්‍රියේ විකාශය කිරීමට නියමිතව තිබූ බලය විශේෂ වැඩසටහන අත්හිටුවන්නට හිරු ටී.වී. ආයතනය තීරණය කළා. ඊට හේතු වූයේ එම වැඩසටහන ස‍ඳහා එක්වීමට කැමැත්ත පළ කර සිටි බ්‍රිතාන්‍ය චැනල් ෆෝ මාධ්‍යවේදීන් අවසන් මොහොතේ වැඩසටහනට එක්වීම ප්‍රතික්ෂේප කිරීමයි. බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාවේ මාධ්‍යවේදීන් පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීමට පසුගියදා මෙරටට පැමිණියා. ඒ සමග ශ්‍රී ලංකාවට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීව නිෂ්පාදනය වූ  චැනල් ෆෝ වීඩියෝ පට පිළිබද කථිකාවත නැවතත් කරළියට පැමිණියා. එමෙන්ම මෙරට සමාජයෙන්ද චැනල් 4 මාධ්‍යෙව්දීන්ට විරෝධතාවක් මතුවුණේ එම චිත්‍රපට හරහා මෙරට ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ විනාශකිරීමට දැරූ උත්සාහය හේතුවෙන්. මේ නිසාම පසුගිය දින කිහිපය තුළම චැනල් ෆෝ මාධ්‍යවේදීන් වන කැලම් මැක්රේ සහ ජොනතන් මිලර් මෙරට පුවත් මවන්නන් බවට පත්වුණා.
          
හිරු ටී.වී.  ඔවුන්ට සජීවි රූපවාහිණි සංවාදයකට ආරාධනා කළා. ඔවුන් එම ආරාධනය පිළිගත්තා. ඒ අනුවයි,බලය
විශේෂ වැඩසටහන සදහා පසුබිම සැකසුණේ. හිරු ටී.වී. මැදිරිය වැඩසටහන සදහා සූදානම් වන අතරතුර කැලම් මැක්රේ මෙම වැඩසටහනට එක්වීම හදිසියේම ප්‍රතික්ෂේප කළා. චැනල් ෆෝ නාළිකාව මෙරට මාධ්‍ය නිදහස හා අදදහස් ප්‍රකාශකිරීමේ අයිතිය දිගින් දිගටම ප්‍රශ්න කළා.නමුත් හිරු ටී.වී. එස්සේ මෙරට ජනතාවට කරුණු පැහැදිළි කිරීමට දුන් අවස්ථාව සලසා දෙන විට ඔවුන් සිදු කළේ, එම අවස්ථාව මඟ හැර පළා යාමයි.

මීට අමතර මුත්තයියා  මුරලිදර යොදාගෙන ඔහුගෙන් යම් ප්‍රකාශ කිහිපයක් ලබාගෙන ඒමත ජයතන්ත්රයේ දෙඩවීමට චැනල් ෆොර් ගත් උත්සාහයද අසාර්ථක විය ඔහු පැවසුවේද උතුරේ මිනිසුන් ඔබව නොමග යවා බ්‍රිතා නයේ දේශපාලන රැකවරණයන් ඉල්ලනවා වීමටත් පුලවන් බව හා ඉන් සියලු සත්‍ය පිලිබිගු නොවන බවත්ය.අනෙක අපේ යටගියාව ඔබ විසින් හරා ඇවිස්සීමෙන් පලක් නොවන බවත්ය

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්