ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වසර තුනහමාරකට පෙර සිය ධනවත් බිරිය මරා නිවස ඉදිරිපිට වළ දමා ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් නිවසද විකිණු බව කියන දෙවැනි සැමියා ජා ඇල තුඩැල්ලේ කුලී ගෙයකදී අත්අඩංගුවට ගත් මිරිහාන විශේෂ අපරාධ ඒකකය ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
පිළියන්දල මාකන්දන විජිතපුර ශකිලා පෙරේරා (47) නම් දෙදරු මව මෙසේ මරා දමා ඇත.
ඉතාලියේ සෑහෙන කලක් පදිංචිව සිටි ඇයට පෙර විවාහයෙන් දරුවෝ දෙදෙනෙක් සිටිති.දෙවැනි සැමියාද ඇගේ මාර්ගයෙන් ඉතාලි යාමට ගත් උත්සාහය අසාර්ථක වීමත් ඉතාලියේ සිටි ඇගෙන් මුදල් ලැබීම අඩු වීමත් නිසා දෙදෙනා ආරවුල් හට ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.අඩු ගණනේ ඔහු ඇගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදල් වරින්වර ලබා ගන්නට ඇතැයි කියති.
ශ්‍රී ලංකාවේ ගෙවල් කිහිපයකම ජීවත් වු ඔවුන් අන්තිමට පදිංචිව සිටි පිළියන්දල නිවස ඇයගේ ඝාතනයෙන් හත් වැනි දිනයේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මත මහරගම ව්‍යාපාරිකයකුට විකුණා ඇතැයිද , මව හා බාප්පා ගැන කලකින් තොරතුරක් නොලැබීම නිසා දරු දෙදෙනා පොලීසියට කළ පැමිණිල්ල අනුව දෙවැනි සැමියා අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්