රජය බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට ආරාධනා කලේ පොදු රාජ්‍ය මණ්ඩලීය
රාජ්‍ය නායක හමුවට සහභාගී වීමට වුවද උපදෙස් ලබාදීම ගැන ඔහුට ස්තූතිවන්ත වන
බවත් තමන්ට උපදෙස් ලබා ගැනීමට මෙරට තුල බුද්ධිමත් ජනතාවක් සිටින බවත් රජයේ
මාධ්‍ය ප‍්‍රකාශකෙ කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද කොලම පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ‍්‍රී ලංකාව යුධ අපරාධ සම්බන්ධයෙන් විදිමත් අභ්‍යන්තර පරීක්‍ෂණයක් නොකරන්නේ නම් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කිරීමට තමන් යෝජනා කරන බවට බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් විසින් අද පෙරවරුවේ කොළඹදී කරන ලද ප‍්‍රකාශයට පළිතුරු ලෙස අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
‘අපි ස්වෛරී රටක්. බොහොම පැහැදිලිව අපි ඒක කියන්න ඕන. අපිට හොඳ අධ්‍යාපනයක් තිබෙනව. හොඳ
දැනුමක් තිබෙනව. අවුරුදු 2500කට වැඩි හොඳ ඉතිහාසයක් තියෙනව. අපිට පුළුවන් අපේ ප‍්‍රශ්ණ විසඳගන්න.
අපි ආරධනා කරල තියෙන්න කැමරන් මහත්මයට ‘චොගම්’ එකට සහභාගී වෙන්න. එතුම අපේ නිවසට ඇවිල්ල අපිට ඒ සත්කාරය භුක්ති විඳල යනවනම් වඩා නම්බුකාරයි.
කල යුත්තේ කුමක්දැයි අපට උපදෙස් දීම ගැන අපි සතුටු වෙනව. හැබැයි උපදෙස් ගන්න අපට රටක් තියෙනව. රටේ පුරවැසියන් ඉන්නව. පුරවැසියන් පත් කරපු රජයක් තියෙනව. රටේ පවතින නීති පද්ධතියට අනුකූලව කටයුතු කිරීමට අපට හොඳටම දැනුමක් තිබෙනව’