ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු, ස්වාධීන පරීක්ෂණයක්ලබන මාර්තු මාසයට පෙර මෙරට රජය විසින් සිදුකළ යුතු බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතා පවසයි. එසේ පරීක්ෂණයක් සිදු නොකළහොත් සිය බලතල භාවිත කරමින් මානව හිමිකම් කොමසාරිස්වරිය සමඟ එක්ව ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

අද බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය. මේ දිනවල ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා අගමැතිවරයා දිවයිනට පැමිණ සිටී. ශ‍්‍රී ලංකාවේ සිටින කාලය තුළ ඔහු ප‍්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත ය. ඊයේ දිනයේ දී ඔහු යාපනය බලා සංචාරය කළේ සිය රටේ චැනල්-4 නාළිකාවේ මාධ්‍ය කණ්ඩායම ද සමඟයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්