ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පාකිස්තානයේ සිට ග්‍රීස් ටින් අස්සෙහි සඟවා මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් 269ක හෙරොයින් තොගයේ මහ මොළකරු වන මෙරටින් පැනගිය මොහොමඩ් සර්දාර් නමැත්තා පාකිස්තානු ආරක්ෂක අංශය මගින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු හෙරොයින් කන්ටේනරය මෙරට දී හසුවීමට සතියකට පෙර මෙරටින් පැනගත් අතර පසුව ඔහු සම්බන්ධව මෙරට ආරක්ෂක අංශ  පාකිස්තාන ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු සෙවීම සඳහා මෙහෙයුම් දියත් කෙරිණි.දැනට අත්අඩංගුවට ගෙන සිටින සර්දාර් පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ඒම සඳහා තානාපති සම්බන්ධතා ඔස්සේ මෙරට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සර්දාර් ඩාවුඩ් ඊබ්‍රහිම් කල්ලියේ ප්‍රධාන සාමාජිකයකු වන අතර ඔහු මෙරටට හෙරොයින් ගෙන්වන ලද්දේ තවත් පාකිස්තානු ජාතිකයකු වන ජමිල් නමැත්තකු හරහාය. කෙසේ වෙතත් ජමිල් මෙරට මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගත්තේ මෙරට කාමිල් නමැති ව්‍යාපාරිකයකු ද සමගිනි.

ජමිල්ගේ සොහොයුරකු වන පාකිස්තානයේ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇති බව සඳහන් වේ. ඉදිරියේ දී මොහු මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්