ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වයස අවුරුදු 17 යි මාස 09 ක් වන තම ලේලිය (පුතාගේ බිරිදව) දුෂණය කළ බව කියන අවුරුදු 46 ක් වන මාමණ්ඩියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ ආඩිගම -බුද්ධිගම ගම්මනයේ පදිංචිව සිටින තරුණ විවාහක කාන්තාවකි. සැකකරු පදිංචිව සිට ඇත්තේ ආණමඩුව - ගරායක්ගම පොලිස් ගම්මානයේය.
තම දියණිය නිවසේ තනිවම සිටින බව පවසා ඇගේ තනියට යැයි කියා සැකකරු විසින් තමන්ගේ පුතා හා විවාහ වී සිටින ලේලියව ඇයගේ නිවසේ සිට ගරායක්ගම පිහිටි සැකකරුගේ නිවසට කැදවා ගෙන ගොස් ඇත.
එම නිවස තුළදී සැකකරු විසින් තමන්ගේ ලේලියට මෙම අපරාධය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
පියා විසින් කැදවාගෙන ගිය තම බිරිද සොයා ගිය ස්වාමි පුරුෂයාට අතවරයට පත් කාන්තාව විසින් තමන්ට සිදුවු අපරාධය හෙලි කර ඇත.ඉන් පසුව තම බිරිදද කැටුව පැමිණ ඇති පුතා පියාට එරෙහිව ආණමඩුව පොලීසියට සිද්ධිය පැමිණිළි කරමින් පවසා ඇත.

මාමන්ඩිය තමන්ට මෙම අතවරය සිදු කරන විට ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවද සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට පවසා ඇත.
පුතාගේ සහ ලේලියගේ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. අතවරයට පත්වු බව කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ආණමඩුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්