ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


http://i.imgur.com/LS7pNXK.jpgඋපන් විගස ගෙල සිර කොට මරා වළ දමා තිබූ පිරිමි බිලිඳු මළ සිරුරක් වවුනියාව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු වී. රාමකමලන් මහතා හා වවුනියාව රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි ටී. පාර්දීපන් මහතා ඉදිරියේ වවුනියාව, කල්මඩු, පූමිපුහාර් ප්‍රදේශයේදී වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඊයේ (7දා) දහවල් ගොඩගනු ලැබීය.

වවුනියාව පොලිසිය පැවැසුවේ වවුනියාව, කල්මඩු, පූමිබුහාර් ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් වේලන්කන්නි නමැති 25 හැවිරිදි කාන්තාවකට උපත ලද බිලිඳකු අදාළ කාන්තාව හා ඇයගේ මව වන තංගවේලු කාලිඅම්මා නමැති වයස අවුරුදු 63ක කාන්තාවක් විසින් බිලිදාගේ ගෙල සිරිකොට මරා වළ දමා ඇති බවට පොලිසිය සැකකරන බවයි.



සැකකාර සිවකුමාර් වේලන්කන්නි නමැත්තිය ඉකුත් (6දා) වැනිදා පාන්දර 4.00ට පමණ දරුවා ප්‍රසූත කොට ඇති අතර සැකකාරිය හා ඇයගේ මව විසින් බිලි¼දාගේ ගෙල රෙදි කඩකින් සිරකොට, පසුව බිලිඳු මළ සිරුර නිවෙස පහළ ළිඳ ආසන්නයේ වළ දමා තිබියදී වවුනියාව පොලිසිය විසින් පෙරේදා (6දා) සවස සොයා ගනු ලැබීය.
බිලිදාගේ ප්‍රසූතිය නිවෙසේදී සිදුවී ඇති අතර සැකකාර සිවකුමාර් වේලන්කන්නි නමැත්තියගේ මව දරුවා ප්‍රසූත කිරීමට සහයෝගය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය කොටගෙන ඇත.
 http://i.imgur.com/LS7pNXK.jpghttp://i.imgur.com/mblhFKv.jpghttp://i.imgur.com/fqqZdKe.jpg

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්