ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වැල්ලව තරුණ කාන්තාවකට දැපනේ වැටුණ දැවැන්ත නාගයෙක්‌ නිසා පවුලක්‌ ජීවිත අර්බුදයකට පත්ව තිබෙ.

වැල්ලව හේරත්ගම ප්‍රදේශයේ 30 හැවිරිදි විවාහක කතක්‌ සමග දැවැන්ත නාගයකු මිතුරු වී ඇය පසුපස නිතර ගැවසෙන නිසා පවුල් ආරවුලක්‌ ඇතිවී ඇතැයි වැල්ලව පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කර සිටී.



ගෘහ සේවිකාවක්‌ ලෙස කටයුතු කරන ඇය පසුපසින් ඇදී එන නාගයා රාත්‍රියට ඇගේ නිදන කාමරයටත් රිංගා නොයන බව පවසයි. කාන්තාවගේ මියගිය ඥතියකු නාගයකු වී පැමිණ ඇතැයි දැඩි සේ විශ්වාස කරන එම කාන්තාව නාගයාට ලැගීම සඳහා නිදන ඇඳ අසලින් පෙට්‌ටියක්‌ද තනා දී තිබේ. නාගයාට බියෙන් සැමියා හා දරුවන් එළියේ නිදියන බවත්, කාන්තාවට කරදරයක්‌ කිරීමට නාගයා ඉඩ නොදෙන බවත්, නාගයාට හිංසාවක්‌ කිරීමට ඇය ඉඩ නොදෙන බවත් පවසයි.

මේ සිද්ධිය නිසා ඇතිවූ ආරවුලක්‌ මත ඇය වැල්ලව පොලිසියට පෙරේදා (20 දා) පැමිණිල්ලක්‌ද කර තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්