ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ගුරුවරයකු පොල්ලකින් පහර දීම නිසා සිය දකුණු අත පිපිරීමෙන් ආබාධිත වූ ශිෂ්‍යයකු ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

ඉබ්බාගමුව මහා විද්‍යාලයේ හය වසර ඒ පන්තියේ ඉගෙනුම ලබන බී. එම්. ගයාන් ඉඳුනිල් බස්‌නායක (12) ශිෂ්‍යයා මෙලෙස පහර කා රෝහල්ගතව සිටී.

2013.11.19 වැනිදා විදුහලේ විදුහල්පතිවරයා විශ්‍රාම යැම නිමිත්තෙන් පැවති සමුගැනීමේ උත්සවය අවස්‌ථාවේ පන්තිවල කිසිම ගුරුවරයකු නොසිටි නිසා සිසුන් ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිට ඇත. මේ අවස්‌ථාවේ මෙම ශිෂ්‍යයා වැසිකිළියට ගොස්‌ එමින් සිටියදී ගුරුවරයකු කෑගසමින් සිටි සිසුන්ට පොල්ලකින් පහර දෙමින් එලවා ඇත. ගයාන් සිසුවාද පන්තියට දිවගිය අවස්‌ථාවේ ගුරුවරයා පොල්ලකින් අතට සහ කොන්දට පහර දුන් බව ඔහු ප්‍රකාශ කළේය.



මේ පිළිබඳව ඔහුගේ මව වන ආර්. වී මංගලා ප්‍රියානි මහත්මිය ගොකරැල්ල පොලිසිය වෙත පැමිණිලි කර සිසුවා ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

සිසුවා පිළිබඳව තොරතුරු ලබාගැනීමට අප රෝහල වෙත ගිය අවස්‌ථාවේ හදිසියේම සිසුවාගේ ටිකට්‌ කපා ඇති බවද දැනගන්නට ලැබිණි. අනතුරුව දෙමාපියන් විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා කුරුණෑගල පුද්ගලික රෝහලකට රැගෙන ගොස්‌ ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්