ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

 
පිළියන්දල මාකන්දන මිනීවළ පැය කිහිපයක් තිස්සේ හාරා ඇටකටු මතු කර ගත් බව පොලිසිය කියයි.
ඉළ ඇට කැබැල්ලක් මුලින්ම සොයා ගත් බවත්, ඇටසැකිල්ල හිස්කබල ද සමග වෙනම ඇති බවත් පොලිසිය කියයි.

ඇටසැකිල්ල තනි කොටසක් ලෙස ගොඩ ගැනීම පොලිසියේ උත්සාහයයි.
වළේ පළල අඩි තුන හමාරක් පමණ වන අතර ගැඹුර අඩි හතරකි.
සැකකාර දෙවැනි සැමියා වන වාසනා පැතුම් ගුණවර්ධන ද දැඩි ආරක්ෂාව මැද එහි ගෙන එනු ලැබ සිටී.
ඔහු වසර තුන හමාරකට පෙර ඝාතනය සිදු කළේ ද එම නිවසේ දීමය.
ගැමියකු මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාට කියා ඇත්තේ කුණු දැමීම සඳහා තමා ලවා වලක් කප්පවා ගත් බවයි. ඒ සඳහා රුපියල් තුන් දහසක් ගෙවූ බව ද ඔහු කියා ඇත. 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්