ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ සහ දුම්රිය ස්ථානවල රැඳී සිටින මගීන් සිහිමුර්ජා කොට ඔවුන් සතු දේපල පැහැර ගන්නා තරුණයන් දෙදෙනෙකු අද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශය ම`ගින් අත්අඩංගුවට ගෙන ඇත. අසූදෙහැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අනුරාධපුර  මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලක් මත වහාම ක‍්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරින් සැකකරුවන් දෙදෙනාව අනුරාධපුර නවනගර බස්ැනැවතුම්පොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාර 82 හැවිරිදි කාන්තාව ඊයේ කැළණියේ  සිට අනුරාධපුර  වන්දනාවේ පැමිණ නැවතත් කැළණියට යෑම ස`දහා දුම්රියක් පැමිණෙන තුරු අනුරාධපුර ප‍්‍රධාන දුම්රිය ස්ථානයට වී සිටින අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා ඇය ළ`ගට පැමිණ කතාබහක නිරත වී ඇයත් සම`ග හිතවත්කමක් ඇති කරගෙන ඇත. අනතුරුව දුම්රිය ආපන ශාලාවෙන් තේ කෝප්පයක් රැුගෙනවිත් බීමට ලබා දී ඇත.
    ඇය තේ පානය කර ස්වල්ප වේලාවකින් සිහිමුර්ජා වී ඇති අතර සැකකරුවන් දෙදෙනා ඇය සතුව තිබූ කරාබු යුගල හා මුද්දක් සොරාගෙන පළාගොස් ඇත. තේ කෝප්පයට සැකකරුවන් විසින් සිහිමුර්ජා වන කුඩු විශේෂයක් එක් කර තිබෙන්නට ඇති බව පොලීසිය පවසයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්