ඩුබායිහි ගොඩනැගිල්ලක වහල මුදුනේ ඉදිකර ඇති වතුර
ටැංකියක තිබී ශ්‍රී ලාංකිකයෙකුගේ මල සිරුරක් සොයාගෙන ඇති ආරංචිමාර්ග
පවසයි. සොයාගෙන ඇති මළසිරුර දුර්වර්ණ වී නරක්වී ඇති බව වාර්තා වී ඇත.
ගොඩනැගිල්ලේ පදිංචිවී සිටින පුද්ගලයින් එහි නල මාර්ගවලින් පැමිණෙන ජලය දුර්ගන්ධයෙන් යුතු බව පවසා ඇති අතර එය පරික්ෂා කිරීමේදී මෙම මළසිරුර එම වතුර ටැංකියේ තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය සැක ආකාරයට මියගිය පුද්ගලයා තමන් රැකියාවෙන් නෙරපා ඇති නිසා ජීවිතය හානිකරගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.