ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

නිළියක,නර්තන ශිල්පිනියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) ව්‍යාපාරිකයෙක් හා හාදවී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයට වැඩි කලක් ගතවී ගොස් නැතත් ඇය දැන් පෙම්වතියක් බව පිළිගෙනද තිබේ.
මේ දිනවල උපේක්ෂාගේ දුරකථනයට ඇමතුම් ලබා ගැනීම ඉතා අපහසු බවද පැවසේ.
ඒ ඇය වැඩි සිය දුරකථනයෙන් පෙම්වතා සමග පෙම් බස් දොඩන බැවින් බවද වාර්තා වේ.
ඇය මීට පෙර පිළියන්දල සුවාරපොළ උස්පැලෑනවත්ත අංක 24/31 ලිපිනයේ පදිංචි වලවේගමගේ මහේෂ් චාමින්ද යන අය සමග විවාහවී සිටි අතර ඇය පසුගියදා ඔහුගෙන් දික්කසාද විය.
උපේක්ෂා, මහේෂ්ගෙන් දික්කසාද වූයේ ඔහු ඇයට පහරදීමේ සිද්ධියක් නිසාය.
මහේෂ්ගෙන් පහර කෑ ඇයව ඇගේ ආරක්ෂකයන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර තිබූ අතර එහිදී ඇයට ප්ලාස්ටික් සැත්කමක්ද කරනු ලැබීය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරගවැදී ජය ගැනීමෙන් පසුව ඇය ආණ්ඩුවට එක් විය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්