ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට එක්වීම සඳහා චාල්ස් කුමරු ශ‍්‍රී ලංකාවට පැමිණි දිනයේ ඔහුගේ උපන් දිනය ද යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේ සාදයක් ද සංවිධානය කළා. ඉතා සුහදව ආරාධනය පිළිගෙන ඊට එක්වුණු චාල්ස් කුමරු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සියලූ දෙනා සමඟ එම පැය කිහිපය ගත කළේ නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණ මෙරට දුක සැප සොයා බලන මිතුරෙකු ලෙසින්. ජනාධිපතිවරයා ඇතුළු පිරිස සමඟ විවිධ තොරතුරු කතා කළ චාල්ස් කුමරු එකපාරටම මෙහෙම ඇහුවා. ‘‘ කොහොම දැන් ලංකාවේ තත්ත්වේ.’’ රටේ තිබෙන සාමකාමී වාතාවරණය පිළිබදව චාල්ස් කුමරුට ලැබුණේ හොඳ පැහැදිලි කිරීමක්. ‘‘ ඒක ඇත්ත, මම ලංකාවට කිහිප වරක්ම ආවා. අනිත් එක ලංකාව කොහොම රටක් ද කියන එක මට මගේ අම්මා කියලා තියෙනවා. ඒ නිසා ලංකාව සහ මෙහේ මිනිස්සු ගැන මම හොදට දන්නවා.’’ චාල්ස් කුමරු එහෙම කිව්වා.

පිටව යාමට මත්තෙන් චාල්ස් කුමරු මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සංචාරයක ද නිරත වුණා.මහනුවරට ළගා වුණු බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු ගැරිසන් සුසාන භූමිය නැරඹීමට පැමිණියා. බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව පාලනය කළ සමයේ දී මියගිය සෙබලුන් 195 දෙනෙකුගේ සිරුරු මෙහි තැන්පත් කර තිබෙනවා.ඉන්අනතුරුව චාල්ස් කුමරු නුවරඑළිය - මෙන්කැෆෙෆ් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලට පැමිණියා.එහිදී කිරුළ හිමි කුමරු එම දරුවන් සමග සුහද කතාබහක ද නිරත වුණා. ඉන්අනතුරුව චාල්ස් කුමරු ඔවුන් සමග නර්තනයකට එක්වුණේ මේ අයුරින්.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්