ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වසර නවයක් සිර දඬුවම් විඳ නිදහස්ව පැමිණ දින දෙකකට පසු තම දියණියක් දූෂණය කළ සිවුදරු පියකු මරදාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය විසින් ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. සැකකරු මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වැරැදිකරු වී වසර නවයක සිර දඬුවමක් විඳ පසුගිය 16 වැනි දින සැකකරු බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඇත.
පසුගිය ඉරුදින (18දා) බාල සහෝදරයන් නිවෙසින් පිටවී ගොස් සිටි අතරතුර සැකකරු විසින් තම විසි හැවිරිදි දියණිය දූෂණය කර ඇත.
දූෂණයට පත් තරුණිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරනු ලැබිය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්