ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කොළඹට කුඩු ගෙන්වන පුද්ගලයන්ගේ සියලු නම් ගම් තමන් දන්නා බවත් ඒ නම් සියල්ල අවශ්‍ය ස්ථානවලට දැනුම් දී ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

ඒ නම් ගම් මාධ්‍යයට තමන් වහන්සේ විසින් හෙළි නොකරනුයේ සදාචාර සම්පන්න නොවන නිසා බව පැවැසූ ඒ හිමියෝ මේ දිනවල දිගින් දිගටම කුඩු ජාවාරම්කාරයන් කොටුවන්නේ තමන් වහන්සේගේ වැඩපිළිවෙළෙ ප්‍රතිඵලයක් නිසා බවද පැවැසූහ.

ළඟදීම පාර්ලිමේන්තුවේ සිටින කුඩ්ඩන්, පාතාලකාරයන්, චණ්ඩින් ඉවත් කර දමලා කොන්ද පණ ඇති පිරිසක් බොදු බල සේනාවෙන් පාර්ලිමේන්තුවට යැවීමට තමන් පියවර ගන්නා බවද ඒ හිමියෝ කීහ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්