ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා භූමියේ තාවකාලිකව ඉදිකර තිබූ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැති ගොඩනැගිල්ල අද පෙරවරුවේ එහි හටගත් ගින්නෙන් මුළුමනින්ම විනාශ වී තිබේ.

ගින්න හටගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සහසක් නිමැවුම්’ ප‍්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ආරම්භ කිරීමට ආසන්නව තිබියදී බව ද වාර්තා වෙයි. මෙම උත්සවය තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් ගින්නෙන් කිසිවකුට හානි සිදුවී නැති අතර, දේපළ හානි සිදුවී ඇති බව වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගින්න යම් තරමකින් පාලනය කිරීමට හැකකිව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා භූමියේ 30දා පෙරවරුවේ හටගත් ගින්නට හේතුව කාර්මික දෝෂයක් බව හෙළි වී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් එම භූමියේ තාවකාලිකව ඉදිකර තිබූ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැති ගොඩනැගිල්ල 30දා පෙරවරුවේ ඇතිවූ ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ඇත.

ගින්න හටගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සහසක් නිමැවුම්’ ප‍්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ආරම්භ කිරීමට ආසන්නව තිබියදී බව ද වාර්තා විය. මෙම උත්සවය තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් ගින්නෙන් කිසිවකුට හානි සිදුවී නැති අතර, දේපළ හානි සිදුවී ඇති බව වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සැසියේ පැවැත්වූ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් තාවකාලික ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවන ඒකකය කැඳවා ඇත. ගින්න එතරම් පැතිර ගොස් නැත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්