ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මහනුවර හා පේරාදෙණිය ප‍්‍රදේශවලට හෙරොයින් බෙදාහරින වෙලේසුදා නැමැත්තාගේ බිරි හෙරොයින් පැකට් 11 ක් සමග මහනුවර පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් ප‍්‍රදේශයේ හෙරොයින් බෙදාහරින බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටලීම සිදුකර තිබේ. වෙලේ සුදා නැමැත්තා සහ ඔහුගේ බිරි ගමන්ගත් ත‍්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේ දී එක්වරම වෙලේ සුදා නැමැත්තා පලාගොස් ඇත. පොලිසිය මහුගේ බිරි අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී ඇයගේ මුදල් පසුම්බියේ තිබී හෙරොයින් පැකට් අටක් පොලිසිය සොයාගෙන ඇත. පොලිස් නිලධාරීන් ඔවුන් ගමන් ගත් ත‍්‍රීරෝද රථය පරීක්ෂා කිරිමේ දී එහි තිබී තවත් හෙරොයින් පැකට් තුනක්ද කඩුවක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර වෙලේසුදාගේ බිරි මහනුවර මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිය ලබන 24 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර කර ඇත. පලාගිය වෙලේ සුදා නැමැත්තා අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. කොස්තාපල් සන්ධ්‍යා (7011) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්