ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රාත‍්‍රී කාලයේ නිවසකට ඇතුළුවී ගෙහිමි කාන්තාව ඝාතනය කිරීම හා ඇයගේ පුතාට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකිරිම යන අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරු බොරුලස්ගමුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරනු ලැබු විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මොහු විසින් රාත‍්‍රී කාලයේ තට්ටු නිවාස සංකීර්නවලට නිරුවතින් ඇතුල්වී ගෙහිමියන් සතු රන් ආභරණ, විදේශ
මුදල්, ජංගම දුරකථන සොරාගන්නා පුද්ගලයෙකු බවයි.
ඉහත ඝාතනය කළ දිනයේ දී සැකකරු නිවසට ඇතුලූ වී ඇත්තේ මංකොල්ලකෑමේ අරමුණින් බව ඔහු පොලීසියට පවසා ඇත. රාත‍්‍රී කාලයේ නිවසේ ඉහල මහලෙන් ඇතුළු වී පහල මහල වෙත බැස සිටියදී නිවැසියන් සැකකරුව දැකීමෙන් පසුව ඔවුන් ඝාතනය කර පලාගොස් ඇති බවට අනාවරණයවී ඇත. මෙම සැකකරු විසින් මේ ආකාරයට ගල්කිස්ස පොලිස් වසමේ සිදුකල සොරකම් (බාල අපරාධ 12ක්ද කොල්ලූපිටිය පොලිස් වසමේ 08ක්ද බම්බලපිටිය පොලිස් වසමේ 01 ක්ද දෙහිවල පොලිස් වසමේ එවැනි අපරාධ 02ක් සම්බන්ධයෙන්ද අනාවරණය වී තිබේ.

සැකකරු වයස අවුරුදු 33 ක්වු ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තාවකාලිකව කැළණිය ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇත. සැකකරු අද දින නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරිමට නියමිතයි. මිරිහාන පොලිසිය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්