ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


මාරාන්තික විෂ සහිත අඩි එකහමාරක් පමණ දිගැති ගැට පොළඟකු රැයක් එළිවෙන තුරා සුරූපී තරුණියකගේ උණුසුමට තුරුලු වී සිටි පුවතක් ගලෙන්බිඳුණුවැව ගොවි ගම්මානයකින් අපට වාර්තා විය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. ගොවි ගම්මානයේ පදිංචි 20 හැවිරිදි එම තරුණිය තම  කාමරය ඉතා පිරිසුදුව තබාගෙන සිටියාය. එදින රැයේ ඇය සුපුරුදු පරිදි නිදා ගත්තාය. නමුත් අලුයම් කාලයේ ඇයට අමුත්තක් දැනුණාය.

අලුයම නින්දෙන් අවදි වූ ඇයට තම ළමැද ප්‍රදේශයේ අමුතු උණුසුමක් දැනෙනු දැනී අතගා බලද්දී අතට හසුවී ඇත්තේ සර්පයෙකි. බියට පත්වූ ඇය විලාප තබමින් ඇඳෙන් බිමට පැන්නාය. දියණියගේ විලාපයෙන් කාමරයට දිව ආ මව බල්බය දල්වා බැලූවිට දුටුවේ පොළොංතඩියෙකි.

රැය පහන් වනතුරු පොළඟා දියණියගේ උණුසුමට තුරුලුවී  සිටියත් ඇයට කිසිදු හිරිහැරයක් නොකළ ගැට පොළඟා තරුණියගේ පියා එල්ල කළ පොලු පහරින් මැරී වැටිණ. සිද්ධිය ආරංචි වූ ගමේ තරුණයන් පැවැසුවේ “නංගි අපිට වඩා පොළඟා වාසනාවන්ත වුණා නේද?” යනුවෙනි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්