ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ගාල්ල, පනාගමුව ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක 15 හැවිරිදි පාසල් සිසුවියක් දරු උපතක් සිදුකර තිබෙන බව ගාල්ල පොලිසිය පවසයි. පසුගිය 05 වැනිදා ගාල්ල මහමෝදර රෝහලේදී මෙම දරු ප‍්‍රසූතිය සිදුව ඇත.
මෙම දැරිය පාසලේදී බඬේ කැක්කුමක් ඇති බව පැවසීමෙන් පසු රෝහලට ගොස් පරික්ෂා කර බැලීමේදී හෙළිව ඇත්තේ ඇය දරුවකු ප‍්‍රසූත කිරීමට සූදානම් බවයි.
ගාල්ල වංචාවල ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සමග ඇති කර ගත් පේ‍්‍රම සබඳතාවයක ප‍්‍රතිඵලයක් මත අදාළ පාසල් සිසුවිය ගැබ්ගෙන ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය කියයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්