ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තමාගේ බෙල්ල කැපීමට සෞදියේ පිරිස් බලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමාට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජන් රාමනායක මහතා කියයි.
මන්ත‍්‍රිවරයා ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේය.
සෞදි අරාබියට වීසා ලබාදෙන්නැයි අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළද තමන්ට තවමත් එරටට වීසා නොලැබුණු බවත් ඉන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද අහිමිවී ඇති බවද ඔහු පාර්ලිමෙන්තුවේදී කීය.
එසේම තමාට රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සතු බවද කී රන්ජන්, පාර්ලිමෙන්තුවේ සෞදියට වීසා නොලැබුණ එකම මන්ත්‍රීවරයා තමා බවද කියා සිටියේය.
මෙහිදී ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම් අස්වර් මහතා කියා සිටියේ සෞදිය රන්ජන්ගේ බෙල්ල කැපීමට බලා සිටීම සත්‍යක් බවත්ය.
ඔහු සෞදියට බැණවදින නිසා ඔහුගේ බෙල්ල කැපීමට බලා සිටින බව කීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්