දිඹුලපතන,අඟිල්වත්ත ප්‍රදේශයේදී පස් පටවන ලද
ලොරියක් පෙරලි එම පස්වලට යට වීමෙන් 15 දා උදෑසන පුද්ගලයෙකු මරණයට පත්ව
ඇත.මියගොස් ඇත්තේ 19 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ගල් කොරියක වැඩ කරමින් සිට ඇති අතර පස් ලොරිය පැමිණ එම ගල් කොරියට ඉහලින් නවතා තිබියදී පෙරලි ඇත.එහිදී මෙම පුද්ගලයා එම පස් ලොරියට යටවීම හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.පස් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.