ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පළමු වරට ගුද මාර්ගයේ සිට අක්මාව දෙසට පැතිර ගිය පිළිකාවක් නිරීක්ෂණ කැමරා ආධාරයෙන් සෙන්ටිමීටර් 04 ක කැපුමක් පමණක් යොදා ඉවත් කිරීමට බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වුණා. වෛද්‍යවරුන් පවසන්නේ අවස්ථා දෙකකදී සිදුකළ යුතු සැත්කමක් මෙලෙස එක් වරකින් අවසන් කිරීමට ලැබීම මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ලද සුවිසල් ජයග‍්‍රහණයක් බවයි. අවස්ථා දෙකකදී මෙම පිළිකාව ඉවත් කළේ නම් අඩි එකහමාරක පමණ කැපුම් රෝගීයාගේ සිරුරේ යෙදීමට වෛද්‍යවරුන්ට සිදුවනවා. එක් වරකින් නවීන තාක්ෂණය යොදා සිදුකළ මෙම සැත්කම හේතුවෙන් රුධිර වහනයද අවම වූ බව බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්