කොළඹ සහ ඒ අවට ප්‍රදේශයේ රූපලාවන්‍ය සැලුන් 80 ක් වැටලූ
පාරිභෝගික අධිකාරි නිලධාරීන් එහි සේවය කළ රූමත් තරුණ කතුන්
80 දෙනකුට නඩු පැවරූ බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූම්
මර්ෂුක් මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොරව කටයුතු කිරීම නිසා ඔවුන්ට නඩු පවරා ඇත.
මෙම රූපලාවන්‍ය සැලුන් තුළ තිබූ කල් ඉකුත් වූ පවුඩර් වර්ග, විවිධ ආලේප වර්ග, මිනිස් සිරුරට අහිතකර ආලේප වර්ග, දියර වර්ග රැසක් ද සොයාගත් බව රූම් මර්ෂුක් මහතා කීවේය.
ඉදිරි දින කීපයේදී රට පුරා ඇති රූපලාවන්‍ය සැලුන් දිගින් දිගටම වටලා ප්‍රමිතියෙන් තොර ඒවාට නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය කියයි.