ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අනියම් සැමියා සමග එක්වි මෝල් ගසෙන් පහරදී වසර 24කට පෙර සැමියා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන්් බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය කියයි. 88/89 කාල වකවානුවේ අතුරුදහන් වූ පවසමින් පොලිසියට පැමිණිලි කර තිබු බවත් බිරිඳගේ අනියම් පේ‍්‍රම සම්බන්දතාවක් මුල්කර ගනිමින් වසර 24ට පමණ පෙර මෙම ඝාතනය සිදුව ඇති බව මහවෙල පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

නාඋල අරංගල ප‍්‍රදේශයේදී 32 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ඝාතනය කර ඇත. ඝාතනය වූ පුද්ගලයාගේ ලොකු අම්මාගේ පුතෙකු සමග බිරිඳ අනියම් සම්බන්ධතාවක් පවත්වන බව දැනගත් සැමියා එදින බීමතින් පැමිණි බිරිඳට හිරිහැර කරමින් සිටියදී මෝල් ගසකින් අනියම් සැමියා විසින් පහර දී ඔහු ඝාතනය කර ඇතැයි හෙළිව තිබේ.

ඝාතනයට යොදා ගත් කලූවර මෝල් ගස අසල නිවසකට රුපියල් පණහකට විකුණා තිබියදී පොලිසියට සොයා ගැනීමට හැකිව ඇත. ඝාතනයට ලක්වු තැනැත්තා අතුරුදන් බවට පොලීසියට ව්‍යාජ පැමිණිල්ලක් ද දමා තිබී ඇත.

වසර 24ක කාලයක් තිස්සේ භීෂණය සමයේවූ අතුරුදහන්වීමක් බවට සැලකූ මෙම සිද්ධිය පිළිබදව පොලිස් ක්ෂණික ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව විමර්ශනය කිරිමේදී ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකි විය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්