ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පසු ගිය මාසයේ වක්වු තිරයක් සහිත ස්මාට්ෆෝන් උපාංගයක් හඳුන්වා දුන් සැම්සුන් සමාගම ලබන වසරේදී  නැමිය  හැකි තිරයක් සහිත ස්මාට්ෆෝන් උපාංගයක් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් වේ.
සැම්සුන් ආයතනයේ විශ්ලේෂණ  දිනයේදී මේ බව  ප්‍රකාශ කරන ලද්දේ සමාගමේ උප සභාපති වන ඕ හ්‍යුන් ක්වොන් මහතා විසිනි.
එහිදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධානම කරුණු දෙක වන්නේ මෙම නැමිය හැකි තිරය සහ හැකිලිය හැකි තිරයයි.

එහිදී සඳහන්වූ ආකාරයට ලබන වසරේ මුලදී නැමිය හැකි තිරයක් සහිත දුරකථනය නිකුත් කිරීමට නියමිත අතර ඇකිලිය හැකි තිරය සහිත දුරකථනය 2016-2017 වසර තුලදී වෙළඳ පොළට නිකුත් කරනු ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්