ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කෑම හිඟයක්‌ පවතී නම් බලු මස්‌ කෑම වරදක්‌ නොවන බව සිරියානු මුස්‌ලිම් ආගමික නායකයෝ ප්‍රකාශ කර ඇත.

ඩැමස්‌කස්‌ අගනුවර අවට කැරැලිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති නගරවල ඇතිවී තිබෙන දැඩි ආහාර හිඟය නිසා ආගමික නායකයෝ මෙම ප්‍රකාශය සිදු කර ඇත.

කෑම හිඟ නම් බලු මස්‌, බළල් මස්‌, බූරු මස්‌ ආහාරයට ගන්නා ලෙස දැනුම් දී ඇත.

හඡ්ජි උත්සවය වෙනුවෙන් මුස්‌ලිම් පල්ලිය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වන බව බී.බී.සී. වෙබ් අඩවිය කියයි.

මුස්‌ලිම් ආගමික සම්ප්‍රදාය අනුව බලු මස්‌ කෑම තහනම් නමුත් ආහාර හිඟකම නිසා මේ මස්‌ කෑමේ තහනම ඉවත් කරමින් විශේෂ නියෝගයක්‌ ආගමික නායකයන් විසින් සිදුකර ඇත. හොම්ස්‌ හා ඇලෙපෝ නගරවලද ආහාර හිඟය නිසා මේ හා සමාන නිවේදන මීට පෙර නිකුත් කර තිබිණි.
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්