ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අපුරු පුවතක්‌ මෙක්‌සිකානුවෙන් පසුගියදා අසන්නට ලැබිණි. මෙය වාර්තා කර තිබුණේ සී.එන්. එන්. රූපවාහිනිය මගිනි. එනම් 40 හැවිරිදි මෙක්‌සිකානුවෙක්‌ විසින් සිය 25 හැවිරිදි පෙම්වතියගේ කලිසමට ඉබ්බකු දැමීමේ පුවතයි. මේ පෙම්වතා විසින් ඉබ්බා දමා ඇත්තේ එනිසා ඇගේ යට ඇඳුම ගැලවීමට නොහැකි වන නිසාම ඇගේ පතිවත ගැන සැකයක්‌ ඇති නොවන නිසාය.
කෙසේ නමුත් මේ පෙම්වතිය මේ ඉබ්බා දැමීම නිසා බලවත් අපහසුතාවට පත්වී ඇත. ඇයට සිය ශරීර කෘත්‍ය පවා කර ගැනීමට නොහැකි වී ඇත. එනිසා ඇය පොලිසියට ගොස්‌ තිබේ. පොලිස්‌ නිලධාරීන් කතුරකින් මේ කලිසම කපා දැමීමට කටයුතු කළද මේ කාන්තාව එය ප්‍රතික්‍ෂේප කර ඇත.


අවසානයේ ඇගේ පෙම්වතා පොලිසියට කැඳවනු ලැබූ අතර ඔහු මේ ඉබ්බාගේ යතුර ලබාදී ඇත.
කවරක්‌ නමුත් මේ චෝදනාවට 40 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළද ඔහුගේ පෙම්වතිය මෙයට තදින්ම විරුද්ධවූ නිසා ඔහුව සිරභාරයට ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.
මෙවැනි වරදක්‌ යළි නොකරන බවට දිවුරා පොරොන්දු වූ ලිපියක්‌ ඔහු විසින් බලධාරීන්ට ලබාදී ආපසු ගොස්‌ ඇත. මොහු වසර ගණනාවක පටන් සිය පෙම්වතියගේ යට ඇඳුමට ඉබ්බෙකු දැමූ පුද්ගලයකු වූ නමුත් පෙම්වතිය මේ ගැන හෙළි කිරීමට බියවී ඇති බවත් පසුව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්