ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සේදි ආරාබි ජාතිකයකු විසින් ආසියා සේවකයෙකුට ඉතා කෘර අන්දමින් පහර දෙන සිද්දියක වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වීමේ පුවතක් වාර්තා වේ.
ඔහුගේ කම්මුලට ගසමින්, බිම හෙළා බඳ පටියෙන් ගසමින්, පයින් පහර පිට පහර එල්ල කරමින්, බෙල්ලෙන් අල්ලා තල්ලූ කරමින් මෙසේ සැහැසි ලෙස තම සේවකයාට පහර දීමට හේතුව වී ඇත්තේ අරාබි ජාතිකයාගේ බිරිඳ දිහා බලා කතා කළ වරදට බව සඳහන්වේ.
එරට මානව අයිතිවාසිකම් පිළිබඳ දහස් ගණනක් ජනතාවගේ පැමිණිලි ලැබීමෙන් සෞදි අරාබියේ මානව අයිතිවාසිකම් කොමිෂන් සභාව මෙය තරයේ හෙළා දකින බව ප‍්‍රකාශ කර සිටියි.
එමෙන්ම මෙය ඉස්ලාමීය ශරියා නීතියත් උල්ලංඝණය කිරීමක් බව පවසයි.
සව්දි ආරාබියේ මානව හිමිකම් ජාතික සංගමය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් පවත්වන බව පැවසේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්