ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඉස්ලාමික හලාල් ලිංගික සේවා ආයතනයක් තුර්කියෙත් ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
'Halal Sex Shop' වෙබ් අඩවිය මගින් මෙය පිහිටුවීමට ක්‍රියා ඇති අතර මෙය තුර්කියේ ආරම්භ කළ පළමු ඉස්ලාමික ලිංගික උපකරණ වෙළඳසැල ලෙස වාර්තා අතරට එක් වේ.

කොන්ඩම්, සම්බාහන තෙල් වර්ග සහ සුවඳ ආලේපන ආදිය මෙහි අලෙවි කෙරෙන අතර ඒ සෑම නිපැයුමක්ම ආරක්ෂිත සහ ඉස්ලාම් දහමට අනුකූලව සකසා ඇති බව මෙම වෙබ් අඩවියේ නිර්මාණකරුවන් සහතික කර තිබේ. මීට පෙර යුරෝපීය රටවල් කිහිපයක හා මැදපෙරදිග රටවල් හලාල් ලිංගික සේවා ආයතන පිහි‍ටුවා තිබේ.

මෙම සෞඛ්‍යාරක්ෂිත ලිංගික උපකරණ ලබා ගැනීමට කාන්තාවන් හා පිරිමි පාර්ශව සඳහා ප්‍රවේශ මාර්ග දෙකක් පිහිටුවා තිබීමද මෙහි ඇති විහේෂත්වයකි.

'Halal Sex Shop' වෙබ් අඩවියේ ක්‍රියාකරුවන් අදහස් කරන්නේ එමගින් එකිනෙකාගේ පෞද්ගලිකත්වයට කිසිඳු හානියක් ඇති නොවන බවයි.

එමෙන්ම මෙම බෙව් අඩවිය මගින් ලිංගිකව හැසීරීම, ලිංගික සදාචාරත්වය, ඉස්ලාමිකයින්ගේ ලිංගික ජීවිතය, ඉස්ලාම් ආගමේ සඳහන් වන පරිදි ලිංගිකත්වය යනාදිය පිළිබඳ සාකච්ඡා කිරීමටද මෙම වෙබ් අඩවිය මගින් අවස්ථාව සළසා දෙන බවද සඳහන් වේ.

මෙමගින් ලිංගික හැසිරීම් ඉස්ලාමි ආගමට පටහැණි බවට ඇතැමුන් දරන මිත්‍ය මත ඉවත් කරමින් සෞඛ්‍යාසම්පන්න නිරෝගිමත් දිවි පෙවෙතක් ඉස්ලාමිකයින් හට හිමි කර දිය හැකි බව මෙම වෙබ් අඩවි නිර්මාණ කරුවන්ගේ ඉලක්ය වී තිබේ.
කෙසේ වෙතත් ගතානුගතික මත දරන තුර්කි අගමැති Recep Tayyip Erdogan පසුගිය වසරේ පවසා තිබුනේ මෙම වෙළඳ සැල් ආදර වෙළඳ සැල් ලෙස නම් කරන ලෙසයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්