ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තමාව ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඒ සඳහා අපරාධකරුවෙකුට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳ පොලිස්පතිවරයාටද දැනුම්දී ඇති බවත් සමරවීර මහතා සඳහන් කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව ආසන්නව තිබියදී මෙම ඝාතන සැලසුම ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇතැයි හෙතෙම කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙම ඝාතනය තුළින් වගකිවයුතු පිරිසගේ අවශ්‍යතා ඉටුකරගන්නා අතරම ලෝක නායකයින් ඉදිරියේ රජය අපහසුතාවට පත්කිරීමක්ද සිදුවිය හැකි බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කථානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව පෙන්වා දී ඇති බවයි.

ඒ නිසාම සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමාන ලෙස ආරක්ෂාව සලසන ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දෙන බව කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්