ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


වඳ සැත්කම් සඳහා භාවිතා කරන Depo - Povera  නම් වූ එන්නත් බෝතල් 30,000ක් අද ඔරුගොඩවත්ත රේගු අදායම් අධීක්ෂණ අංශයේදී විනාශ කෙරිණ.

රේගු අදායම් අධීක්ෂණ බලකාය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙම එන්නත් තොගය අත් අඩංගුවට ගැනුණ අතර මෙම එන්නත් තොගයෙහි වටිනා කම රුපියල් මිලියන 30 කට අධික බව රේගු අධ්‍යක්ෂ ජනෙරල් ජගත් පී විජේවීර මහතා පැවසුවේය.

පකිස්ථානයේ සිට නීතිවිරෝධී ආකාරයෙන් අර්තාපල් කන්ටේනරයක සුක්ෂම ආකාරයෙන් සඟවා මෙම එන්නත් තොගය ඒවා තිබු අතර රේගු අදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂක මාලි පියසේන මහතාට ලැබුණු තොරතුරකට අනුව එම කන්ටේනරය දින පහක් පමණ සියුම් පරික්ෂාවට ලක් කර අත් අඩංගුවට ගැනුණි.



එන්නත් තොගය ජර්මනියේ සුප්‍රසිද්ධ ඖෂධ සමාගමක නාමය සහිතව මෙරටට ඒවා තිබිණි.

අදාල එන්නත් තොගය ශ්‍රී ලංකාවට එවූ පකිස්ථාන් ජතිකයා අදාල කන්ටේනරය නිදහස් කර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ ඔහු අත් අඩංගුවට ගෙන රේගු පරීක්ෂණයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී සැකකාර පකිස්ථාන් ජාතිකයාට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර රටින් පිටුවහල් කර ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්