ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


ඉතා සූක්ෂ්ම ලෙස කාන්තාවන්ගේ අඟපසඟ වීඩියෝගත කළ පුද්ගලයකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක පුද්ගල ඇප මත මුදාහරින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් වයි.ආර්.බී. නෙලුම්දෙණිය මහතා පසුගියදා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරියේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකි.

හෝමාගම ප්‍රදේශයේ ඖෂධ හලක සේවය කරන ඖෂධ වේදිනියක් පසුගියදා සවස් කාලයේ හෝමාගම පිහිටි අවන්හලකට ආහාර වර්ගයක් මිලදී ගැනීම සඳහා පිවිස ඇත. එම කාන්තාව තමන් ඇණවුම් කළ ආහාර ලැබෙන තුරු අවන්හලේ ඉහළ මාලයට යෑමට පඩිපෙළ නඟින අවස්ථාවේ අවන්හලේ හිමිකරු පහත සිට ඇයගේ ශරීරය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරනවා දැක කලබල වී හෝමාගම පොලිසියට පැමිණිලි කර ඇත.

අවන්හල් හිමියා අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී විවිධ කාන්තාවන්ගේ අඟපසඟ වීඩියෝ සහ අසභ්‍ය වීඩියෝ 54ක් පොලිසියට හමුවී ඇති බව පොලිසිය ප්‍රකාශ කෙළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්