ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පහළොස් මසැති බිලිඳා මරුට 
උගුරේ බත් සිර වූ මාස පහළොවක් වයසැති මල්ලීට වතුර යැයි සිතා හත් හැවිරිදි අක්කා ප්ලාස්ටික් බෝතලයක තිබූ පෙට්‍රල් කෝප්පයකට දමා පෙවීමෙන් පසු මල්ලී පෙරේදා (14) මියගොස් ඇත. මියගොස් ඇත්තේ තිස්සමහාරාම, කොහොඹගාපැලැස්ස ප්‍රදේශයේ පදිංචි හේෂාන් විදුරංග යන මාස පහළොවක් වයසැති දරුවෙකි. පෙරේදා (14) තම නිවසේදී හත් හැවිරිදි අක්කා මාස පහළොවක් වයසැති මල්ලීට බත් කවමින් සිට ඇත. එක්වරම මල්ලීගේ උගුරේ බත් සිරවීම හේතුවෙන් අක්කා නිවසේ මේසයක් උඩ තිබූ ප්ලාස්ටික් බෝතලයකින් කෝප්පයකට දමා වතුර ගෙනත් දී තිබේ. එම වතුර බිමෙන් මල්ලී වමනය කරන්නටත් කෑගසන්නටත් වීමෙන් අවට සිටි ඥාතීන් හා ප්‍රදේශවාසීන් පැමිණ දරුවාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. එහිදී දරුවා මියගොස් තිබේ.
දරුවන් දෙදෙනාගේ පියාට අයත් ත්‍රිරෝද රථයට දැමීමට ගෙනත් තිබූ පෙට්‍රල් බෝතලයෙන් වතුර යැයි සිතා අක්කා විසින් මල්ලීට පෙට්‍රල් ලබා දී ඇති බව දැනට කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වෙමින් තිබෙන බව තිස්සමහාරාම ‍පොලීසිය පවසයි. මියගිය දරුවාගේ දේහය තිස්සමහාරාම රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්