ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අප රටේ පිරිමි පුද්ගලයින් 1,60,000ක් පමණ දෙනා දිනකට ලිංගික ශ්‍රමික කාන්තාවන් සමඟ සම්බන්ධතාවන් පවත්වන බව කරන ලද සමීක්ෂණයකදී අනාවරනය වී ඇතැයි එච්.අයි.වී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය. මේ වන විට ලිංගික ශ්‍රමික කාන්තාවන් 35000 - 40000 අතර සංඛ්‍යාවක් දිවයින පුරා සිටින බවද අදාල සමීක්ෂණයේදී අනාවරනය වී ඇතැයි අධ්‍යක්ෂවරයා අවධාරනය කළේය.
මෙම එක් කාන්තාවක් දිනකට පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු පමණ ඇසුරු කරන බව අනුමාන කළ හැකියැයි එච්අයිවී ඒඩ්ස් මර්ධන වැඩ සටහන සඳහන් කරයි.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයින් එච්අයිවී ආසාදනයට ලක් වීමේ අවදානමක් පවතින අතර ද මේ වන විට ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවද අධ්‍යක්වරයා සඳහන් කළේය. ලොව පුරා එච්.අයිවී. ඒඩ්ස් වයිරසය ව්‍යාප්ත වන රටවල් පහ අතර ශ්‍රී ලංකාවද සිටීම බරපතල තත්තවයක් බව ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්