ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ප්‍රේම සම්බන්ධතාවයක් මව්පියන්ට හෙළිවුයේ යැයි සිත් තැවුලට පත් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක් සෙනසුරාදා (19 ) තම නිවස තුළම ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ ආණමඩුව - දිවුල්වැව පදිංචිව සිටි (14 ) පාසල් සිසුවෙකි. මිය ගොස් ඇති සිසුවා එම ප්‍රදේශයේම පාසලක 09 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.මෙම පාසල් දරුවා එම ප්‍රදේශයේම පදිංචි පාසල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.
ඒ බව දැන ගෙන ඇති සිසුවාගේ දෙමව්පියන් තම දරුවාට මේ සම්බන්ධය නවතා දමන ලෙස පවසමින් අවවාද කර ඇත.එම අවවාදයෙන් සිත් තැවුලට පත්ව ඇති පාසල් සිසුවා තම නිවස තුළම ගෙළ වැළලාගෙන ඇත.
පසුව මව්පියන් විසින් ඔහුව කඩිනමින් ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව දරුවාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත.
ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්