ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

 http://static.guim.co.uk/sys-images/Guardian/Pix/audio/video/2013/8/28/1377701435205/Painting-of-Putin-in-unde-016.jpg
චිත්‍රයක් ප්‍රදර්ශනයට තබා තිබූ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ කළා භවනේ අධ්‍යක්ෂවරිය Tatyana Titova කෙටි වේලාවක් පොලීසිය විසින් ප්‍රශ්න කොට තිබෙනවා. අද අලුයම හතරට පමණ තමා පොලීසියට ගෙන ගොස් කිසිදු හේතුවක් නොදක්වා පැය තුනක් රඳවා ගෙන සිටි බව ඇය ප්‍රකාශ කළාය. ඉකුත් සතියේදී රුසියානු පොලීසිය විසින් කළා භවන වටලා එහි තිබූ රුසියානු දේශපාලකයන් හාස්‍යයට ලක් කෙරෙන චිත්‍ර හතරක් අත් අඩංගුවට ගන්නා ලදී. චිත්‍ර ශිල්පී කොස්ටන්ටීන් අල්ටුනින් (Konstantin Altunin) රටින් පලා ගොස් ප්‍රංශයේ දේශපාලන රැකවරණ පතා සිටියි. කළා භවන පොලීසිය විසින් සීල් තබා ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්