ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

උතුරේ කොට්ඨාසයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයේකු පොලිස් කොස්තාපල් වරියක් සිය කාර්යාලයට ගෙන්වාගෙන ඇයට අසභ්‍ය ඡයාරූප පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා‍ වේ.
කොස්තාපල්වරිය මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරියකුට කළ පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලැප්ටොප් පරිගණකයක තිබී මෙම ඡයාරූප පෙන්වූ බවයි.

පසුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සේවය කරන සියලුම කොස්තාපල්වරියන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කොස්තාපල්වරුන් අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ කොස්තාපල්වරියට වෙනත් කොට්ඨාසයකට මාරුවීම් ලබාදී ඇති බවද වාර්තා‍ වේ.

-ලංකා ට්රුත්

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්