ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අනුරාධපුර නව නගරයේ උපකාරක පන්ති සඳහා සහභාගී වන බාලවයස්කාර සිසුවියන් වැසිකිළියට යන අවස්ථාවන් සූක්ෂම ලෙස රූගත කළ බවට චෝදනා මත උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අදාළ සැකකරු විසින් රූගත කළ දර්ශන සිසුවියන්ට පෙන්වූ බවට ද අනාවරණය වී ඇති අතර සැකකරු අනුරාධපුර නගරයේ උපකාරක පන්ති මෙහෙයවන රත්ගම, ඉඟුරන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාලිංග නිලන්ත නැමැත්තෙකි.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු සතුව රූගත කළ දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් තිබී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු විසින් එම දුරකථනයේ මතකය ගබඩා කරන කොටස සපා විනාශ කර ඇති බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරු ගුරුවරයෙකු බවට සනාථ කළ හැකි කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට අපහොසත් වූ බවද අනාවරණය වේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්