කොටින්ම කීවොත් අඤ්ඤකොරොස් වෙයි!(Audio)ඇපත් නැතිවු ජනතා විමුක්ති පෙරමුණේ නායක යැයි කියාගත් සෝමවංශ අමරසිංහගෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කරන ලදී.එහිදී සෝමවංශට කට උත්තර නැතිවු ප්‍රශ්න කිහිපයක්ම විය.එයින් ජාතියක් ජන්මයක් නැති සමාජවාදීන්ගේ හෙළුව රටක් ඉදිරියේ දිස් වුනේ මෙසේය...
හිරු - ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවාද?
සෝමේ - එක්කෙනයි.
හිරු - එයා කොහෙද ඉන්නේ?
සෝමේ - එංගලන්තේ
හිරු - බලාගෙන ගියාම ඔබලා ධනවාදීයිනේ
සෝමේ - ඔබ අසාදාරණ ප්‍රශ්නයක් ඇහුවේ.
ආගම ජාතිය පමණක් නොව තම මව පියා සහෝදර සහෝදරියන් පවා නොහදුනනා, මාක්ස්වාදි ගැට්ටෝ බිහිකරමින් දිළින්දා වෙනුවෙන් යැයි කැමොර දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙසේ නම් පක්ශය ගැන කවර කතාද.මෙවර මැතිවරණයේදී කුජීතම වු ඔව්න් ඡන්ද පදනම ස්ථීරයැයි කියති.දේශපාලන වේදිකාවේ හිගන්නන් බවට පත්වු ඔවුනගේ මහ එකාගේ රෙද්ද රටක් ඉදිරියේ කඩා වැටුනේය...
හිරු ටීවී ප්‍රවෘත්ති අතරතුර විකාශය වන හාර්ඩ් ටෝක් විශේෂාංගයේදී මෙවර මැතිවරනයේදී