ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බදුල්ල හාලිඇල ක්වීන්ස් ටවුන් වත්තේ ක්‍රෙග්මෝර් කොටසේ කම්කරු ලයිම් නිවසක මුළුතැන්ගෙයි පිටුපස කෙසෙල් පඳුරක් යට වළ දමා තිබු   උපන් හැටියේ බිළි‍ඳෙකුගේ මෘත දේහයක් බදුල්ල මහේස්ත‍්‍රාත් මහේෂිකා ප‍්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය ඉදිරියේ ඉරිදා (29)උදේ බදුල්ල පොලිසිය විසින් ගොඩ ගන්නා ලදී. 
බදුල්ල පොලිසියට ලැබුණ තොරතුරක් මත එම නිවසේ පදිංචි 44 හැවිරිදි අවිවාහක කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදි මේ අභිරහස හෙළි වූ බව පොලිසිය කියයි.
තමා ප‍්‍රසූත කළ බිළිඳා මෙම ස්ථානයේ වළක් කපා වළ දැමූ බව ඇය පොලිසියට පවසා තිබේ.
මෘත දේහය බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරික්ෂණයකට ලක්කර අධිකරණයට වාර්තා කරන ලෙසටත් , වැඩිදුර පරික්ෂණ පවත්වන ලෙසටත් මහේස්ත‍්‍රාත්තුමිය බදුල්ල පොලිසියට නියෝග කළාය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්