ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන දෙමළ ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරකම් නතර කර දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නව නීදන් පිල්ලේ මහත්මිය ඊයේ පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී අවධාරණය කළාය.
දින 7ක් තුළ මෙරට සිදු කළ මෙරට සිදු කළ සංචාරයේ දී හා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඇය විසින් නිරීක්ෂණය කළ සියලූ දේ අධීක්ෂණය කිරීමෙන් පසු දිවයිනෙන් පිටව යාමට පෙර ඇය මේ බව සඳහන් කළාය. එල්.ටී.ටී.ඊ සංවිධානය කුරිරු සංවිධානයක් බවත් එහි කි‍්‍රයාකාරකම් කිසිදා අනුමත කළ නොහැකි බවත් ඇය මෙහිදී පැවසුවාය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල රජය විසින් කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන කටයුතු පිළිබඳ සෑහීමකට පත් වෙන බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්