ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන මංගල සමරවීර සහ සුදත් චන්ද්‍රසේකර මහත්වරු යටතේ පවත්වාගෙන යන"සන්නිවේදන බළකාය" මගින් දෛනික සමාජයීය කටයුතු අවිධිමත් කර ආණ්ඩුව ගෙන යන සංවර්ධන ක්‍රියාදාමය අක්‍රිය කිරීමේ රහසිගත සැළසුමක් රටපුරා දියත්කර ඇති බව බුද්ධි අංශ මගින් හෙළිකරගෙන තිබේ.

මේ සැළසුමේ මූලික කාර්යයට අනුව සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නියෝජිතයින් පත්කර කටකතා මගින් මත ගොඩනැගීම අරඹා ඇති බව‍‍ට බුද්ධි තොරතුරු මගින් අණාවරණය කරගෙන ඇත.

මෙහි ප්‍රධානම කාර්යය‍‍ ලෙස රජය ‍රට මිල්ටරිකරණය කිරීමට උත්සහ කරන බවට වැරදි මතයක් ගොඩනගන්නට ක්‍රියාත්මකව සිටින "සන්නිවේදන ‍බළකාය" රජය පිළිබඳ විවිධ වැරදි මත ජනතාව අතර ට ගෙන ගොස් ජනතාව රාජ්‍ය විරෝධී උද්ඝෝෂන, පොළපාලි වැනි කටයුතු කිරීමට පොළඹවා ගැනීමට ක්‍රියාත්මකව සිටින බවට හඳුනාගෙන ති‍බේ.

ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරයෙන් බිම් මට්ටමෙන් මෙම බළකාය රටපුරා ව්‍යාප්තව ඇති බවට හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ ජ්‍යෙෂ්ඨයෙක් දිනමිණට පැවසිය. ත්‍රස්තවාදය රටතුළ නැවත ඇතිකිරීමේ උත්සාහයක් ද ඇති බව ට හඳුනා ගෙන ඇති අතර මෙම කණ්ඩායම, විපක්ෂයේ තවත් සමහර කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා ක්‍රියාකාරී වී සිටින බවට අණාවරණය වෙයි.

සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු කරගෙන යාමට ඇති නිදහස් පරිසරය අක්‍රමවත් කිරීම තුළින් ජනතාව ආණ්ඩු විරෝධී ක්‍රියා වලට පෙළගැස්වීම මොවුන්ගේ අරමුණු අතර ප්‍රධානම අරමුණ බව බුද්ධි තොරතුරු මගින් හඳුනාගෙන තිබේ. රට අරාජික කිරීම‍ට මෙසේ විවිධ කණ්ඩායම් ක්‍රියාත්මකව සිටින බවත් මේ සියලු අභියෝග හමුවේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට සිදුවී තිබෙන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාය රාජපක්ෂ මහතා පසුගිය දා පැවැති ආරක්ෂක සමුළුවේදී සඳහන් කෙළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්